හ/සූරියවැව ජාතික පාසලේ ද්විතික අංශය නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ නොවැම්බර් මාසයේ 08 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා තැබුණු අප පාසලේ 10,11,12,13 ශ්‍රේණිවල නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කර අධ්‍යන කටයුතු නොවැම්බර් මාසයේ 08 වෙනි සදුදා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.