හ/සූරියවැව ජාතික පාසලේ ප්‍රාථමික අංශය නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ ඔක්තෝබර් මාසයේ 25 වන දින ආරම්භ විය.
කොරෝනා වෛරසය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා තිබුණු අප පාසල පළමු අදියර වශයෙන් ප්‍රාථමික අංශය ආරම්භ කළේය. නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් අප පාසල තුළ අධ්‍යාපන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.