• (+94) 47-2288043
  • surinational123@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

සූරියවැව මැදි විදු මෑණි !

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නගරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ නැණ  සපිරි සුවිශේෂී මිනිසුන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. උසස් පෙළ කලා, විද්‍යා, වාණිජ, හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනද ක්‍රියාත්මක වේ.

Read More

පාසලේ දැක්ම

සුව බල ගුණ නැණ සපිරි සුවිශේෂී මිනිසෙක්.

අපගේ මෙහෙවර

අධ්‍යාපනයේ ජාතික අරමුණු හා ප්‍රතිපත්ති රාමුව

තුල පවතින සීමිත සම්පත් කලමනාකරණය කර ගනිමින්

අධ්‍යාපනයේ නවීකරණයවන නූතන ප්‍රවේශයන් තුල

සිසු විභවතා උපරිමයෙන් ඉස්මතු කෙරෙන

නිපුණතා පාදක ගුණාත්මක හා සන්විදානාත්මක

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සදහා කැපවන්නෙමු.

Card image cap 01 Oct2020
විභාග සදහා දින නියමය

කොවිඩ්-19 හේතුවෙන් කල් දැමූ විභාග සදහා දින නියම කරයි

Card image cap 01 Oct2020
පාසලේ ද්විතික අංශය ආරම්භ වීම

හ/සූරියවැව ජාතික පාසලේ ද්විතික අංශය නිසි සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේද යටතේ නොවැම්බර් මාසයේ 08 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

Card image cap 01 Oct2020
පාසලේ ප්‍රාථමික අංශ ආරම්භ විය

හ/සූරියවැව ජාතික පාසලේ ප්‍රාථමික අංශය නිසි සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේද යටතේ ඔක්තෝබර් මාසයේ 25 වන දින ආරම්භ විය.