| පාසල ආරම්භ වූ දිනය | 1967 වසරේ සැප්තැම්බර් මස 04 |
|---|---|
| ජාතික පාසලක් වූ වර්ෂය | 1994 (03/20) |
| පාසල් වර්ගය | 1AB |
| සංගණන අංකය | 08289 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 18 1/2 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | හම්බන්තොට |
| කොට්ඨාසය | සූරියවැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | සූරියවැව |
| ග්‍රාම නිලධාරී වසම | සූරියවැව නගරය |
| ග්‍රාම නිලධාරී අංකය | 103 |
| මුළු ශ්‍රේණි ගණන | 1-13 |
| මුළු පන්ති ගණන | 89 |
| 2021 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 3400 |
| 2021 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 140 |
| පාසලේ වර්ණය |
මෙරුන් සහ කහ පැහැය (රන්වන්) Maroon And Gold Colour |