කොවිඩ්-19 හේතුවෙන් කල් දැමූ විභාග සදහා දින නියම කරයි
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය
2022 ජනවාරි 22 සෙනසුරාදා
අධ්‍යයන පොදු සහතික පත්‍ර [සාමාන්‍ය පෙළ] විභාගය
2022 මැයි 23 වන සඳුදා සිට
2022 ජුනි 01 වන බදාදා දක්වා