Search

Latest News

  • Card image cap 01 Oct2020
    සිසුන් එන්නත්කරණ වැඩසටහන

    කොරෝනා වෛරසය හේතුවෙන් වසා තැබුණු පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අප පාසලේ සිසුන් සදහා ඔක්තෝබර් මාසයේ 28 වන දින අප පාසලේදී සිදුවිය.

     
  • Card image cap 01 Oct2020
    විභාග සදහා දින නියමය

    කොවිඩ්-19 හේතුවෙන් කල් දැමූ විභාග සදහා දින නියම කරයි

     
  • Card image cap 01 Oct2020
    පාසලේ ද්විතික අංශය ආරම්භ වීම

    හ/සූරියවැව ජාතික පාසලේ ද්විතික අංශය නිසි සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේද යටතේ නොවැම්බර් මාසයේ 08 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

     
  • Card image cap 01 Oct2020
    පාසලේ ප්‍රාථමික අංශ ආරම්භ විය

    හ/සූරියවැව ජාතික පාසලේ ප්‍රාථමික අංශය නිසි සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේද යටතේ ඔක්තෝබර් මාසයේ 25 වන දින ආරම්භ විය.