හැඳින්වීම
අප පාසලේ සෞන්දර්ය ඒකකය සංගීතය, නැටුම් ,චිත්‍ර හා නාට්‍ය වශයෙන් කොටස් හතරක් ඇත. එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහජ කුසලතා සොයාගෙන ඒවා ඔපනංවයි.
සංගීත අංශය
හැඳින්වීම
අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ගායන කුසලතා හඳුනාගෙන ප්‍රාසාංගික අත්දැකීම් ලබා දී ඒවා තවදුරටත් වර්ධනය කිරීමට අප පාසලේ සංගීත අංශය අපගේ ශිෂ්‍යාවන් සඳහා මහඟු පිටු වහලකි.
ඒ සඳහා ඇප කැපවී කටයුතු කරන ගුරුභවතුන්
- -බණ්ඩාරනායක මිය
- -සුරේකා මිය
- -චන්දිමා මිය
නර්තන අංශය
හැඳින්වීම
අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තනය වැනි සහජ කුසලතා ඔප්නංවා එයට හොඳ වටිනාකමක් එක්කර නව ලෝකයට ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.
ඒ සඳහා ඇප කැපවී කටයුතු කරන ගුරුභවතුන්
- -රම්‍ය ලතා මිය
- -අනුරාධ මායා
චිත්‍ර අංශය
හැඳින්වීම
අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ චිත්‍ර කලාව වැනි සහජ කුසලතා ඔප් නංවා ඒවා තවදුරටත් වැඩිදියුණු කිරීම හා කලාවෙන් පරිපූර්ණ දරු පිරිසක් ලෝකයට බිහි කිරීම මෙහි අරමුණයි.
ඒ සඳහා ඇප කැපවී කටයුතු කරන ගුරුභවතුන්
- -රුමිත් හලානායක මයා
- -සිල්වා මයා
නාට්‍ය අංශය
හැඳින්වීම
අප පාසලේ නිර්මාණශීලී ශිෂ්‍යාවන්ගේ නාට්‍ය කුසලතා ඇගැයීමට ලක්කර ජාතික තලයට යොමු කිරීම මෙහි අරමුණයි.
ඒ සඳහා ඇප කැපවී කටයුතු කරන ගුරුභවතුන්
- -හේමන්ති මිය
- -කුමුදු මිය