• (+94) 47-2288043
  • surinational123@gmail.com

තොරතුරු තාක්ෂණ ඒකකය

හැඳින්වීම

අධ්‍යාපන ක්ෂේත්‍රය හැරවුම් ලක්ෂය ලෙස වර්තමානයේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සැලකිය සැළකිය හැකිය. ශ්‍රී ලංකාවේ සංවර්ධන දැක්ම යටතේ "ආසියාවේ නැගී එන ආශ්චර්යය " ලෙස  තොරතුරු තාක්ෂණය දියුණුව ප්‍රධාන තැනක් ගනියි.ශිෂ්‍යාවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික දැනුම ඉහළ නැංවීම සඳහා සහ අනාගත වැඩ ලෝකයට පිවිසීමේදී තාක්ෂණික දැනුමින් පරිපූර්ණ දරු පිරිසක් බිහි කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඒකකයේ  අරමුණයි.