• (+94) 47-2288043
  • surinational123@gmail.com

විද්‍යා අංශය

හැඳින්වීම

ලෝකයේ සෑම රටකම පාහේ පාසල් විෂයමාලාව වල විද්‍යා විෂය අන්තර්ගතය පුද්ගල, සමාජ සහ වෘත්තිය වශයෙන් ඵලදායි මෙන්ම ආර්ථික සංවර්ධනය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ කරගැනීමේ අපේක්ෂාවෙන් විද්‍යා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමුව ඇත. ඒ හේතුවෙන් විද්‍යා විෂය ඉගැන්වීම් හා විෂය සංකල්ප පිළිබඳ සිසුන් ට  අනාවරණය කිරීම සිදු කරයි

.