• (+94) 47-2288043
  • surinational123@gmail.com

ගණිත අංශය

හැඳින්වීම

පාසලේ ගණිත අංශය මගින් පාසලේ දියුණුවත්, පැවැත්මත් පවත්වාගෙන යා හැකි අංශයකි.මෙය සෑම පාසලකම තිබිය යුතු අංශයක් වන අතර ප්‍රමුඛතාවය හිමි යුතු විෂයන් වශයෙන් ගණිතය ඉගැන්වීම හා විෂය සංකල්ප පිළිබඳ සිසුන්ගේ සංජානනය අනාවරණය කිරීම සිදු කරයි.

ප්‍රධානත්වය හොබවන ගුරුවරුන්

  • -ජනක වන්නිආරච්චි