• (+94) 47-2288043
  • surinational123@gmail.com

ප්‍රථමාධාර ඒකකය

හැඳින්වීම

පාසලේදී සිදු වන හදිසි අනතුරුවලින් ඉක්මනින්ම එයට අවශ්‍ය ප්‍රථමාධාර ලබා ලබාදීම සඳහා ලබා දීම සඳහා මෙම ඒකකය  විසින් කටයුතු කරනු ලැබේ. විශේෂයෙන්ම රෝහල වෙත ගෙන යාමට ප්‍රථම ව සිදු කළ යුතු මූලික ප්‍රතිකාර සහ රෝගියාට යෝග්‍ය අන්දමින් රෝහල දක්වා දක්වා රැගෙන යාම පිළිබඳව මෙම ඒකකයේ සිසුන්ට මනා පුහුණුවක් ලබාදී ඇත.