• (+94) 47-2288043
  • surinational123@gmail.com

බෞද්ධ සංගමය

හැඳින්වීම

බෞද්ධ පාසලක් වශයෙන් අප පාසලේ බෞද්ධ සංගමය මගින් ශිෂ්‍යයන් තුළ හික්මවීම යහපත් ආකල්ප වර්ධනය හා යහපත් චින්තන ශක්තිය ඇති කිරීම වැනි ගුණධර්ම ඇති කරනු ලබයි පාසලේ සියලුම ආගමික කටයුතුවලදී ප්‍රමුඛත්වය ගෙන මෙම ඒකකය  කටයුතු සිදුකරයි

ප්‍රධානත්වය හොබවන ගුරුවරුන්

  • -සුභාෂිණි මිය
  • -රේණුකා මිය
  • -මධූ මිය
  • -දසුන් මයා