හැඳින්වීම
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සහ ඇතැම් සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා ක්‍රීඩාව බෙහෙවින් උපකාරී වේ ශිෂ්‍යයන් තුළ ශාරීරික මානසික හා අධ්‍යාත්මික යහපැවැත්ම පූර්ණත්වයට ළඟා කිරීම මෙහි අරමුණ වේ. ශිෂ්‍යයන්ගේ සැඟවුණු ක්‍රීඩා කුසලතා හඳුනාගෙන ඒවා ඔප්නැංවීම මෙමගින් සිදුකරයි