හැඳින්වීම
අප පාසලේ පරිසර භට ඒකකය ආරම්භවූයේ වර්ෂයේදීය.මිහි මත ජීවයට සුදුසු සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත පිවිතුරු පරිසරයක් ඇති කිරීම හා එය සංරක්ෂණය කිරීමට අප පාසලේ පරිසර භට ඒකකය කටයුතු කරයි.තවද පරිසරය පිළිබඳ ගෞරවාන්විත ආකල්ප ශිෂ්‍යයා තුළ ඇති කිරීමද මෙම ඒකකය උපකාරී වේ.