• (+94) 47-2288043
  • surinational123@gmail.com

ශිෂ්‍ය නායක ඒකකය

හැඳින්වීම

අප පාසලේ ශිෂ්‍ය නායක ඒකකය ආරම්භ වූයේ               වර්ෂයේය .මෙමගින් පාසලේ විනය මැනැවින් කළමනාකරණය සිදු කරයි . පාසලේ සියලුම කටයුතු වලදී සහයෝගය උපරිමයෙන් ලබා දී පාසලේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීම මෙම ඒකකය මගින් සිදු කරයි .

 

ශිෂ්‍ය නායක නායිකාවන් සතු වූ වගකීම් 

  •  සෑම පාසල් දිනයකම පෙ.ව.7.00 ට පෙර පාසල් පැමිණිම.
  • අනුමත නිල ඇදුමෙන් පමණක් සැරසී පාසලට පැමිණිය යුතුය.
  • උදැසන රැස්වීම ආගමික කටයුතු හා ශරීර සුවතා වැඩසටහනට සක්‍රීයව සහභාගී වීම.
  • ගුරුවරුන්ට අවනතව කටයුතු කිරීම.
  • පාසලේ විනය ආරක්ෂා වන පරිදි හැසිරීම.
  • පාසලේ උත්සව අවස්ථා වලදී එහි සංවිධාන කටයුතු සිදු කරමින් උත්සවය සාර්ථකව නිම කිරිම.
  • භාහිරින් පැමිණෙන අමුත්තන් සමග ආචාරශිලිව කටයුතු කිරීම.