• (+94) 47-2288043
  • surinational123@gmail.com

රිය නියාමක අංශය

හැඳින්වීම

සූරියවැව ජාතික පාසල් මෑණියන්ට නිතිපතා සේවය කරන ලබන වැදගත් අංශයක් ලෙස රිය නියාමක අංශය හඳුන්වා දිය හැකිය.  පාසල වටා රාජ්‍ය ආයතන රාශියක් පිහිටා තිබීම නිසා ප්‍රධාන මාර්ගය මාර්ගයේ රථවාහන තදබදයක් නිරන්තරයෙන් ඇති බැවින් සිසු දරු දැරියන්ට ආරක්ෂිතව මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය සහාය මොවුන් විසින් සපයා දෙනු ලැබේ.