හැඳින්වීම
වර්තමානයේ ඉංග්‍රීසි විෂය යනු අපට නැතිවම බැරි දෙයකි. එම නිසා පාසලේ ඉංග්‍රීසි ඒකකය අපගේ ශිෂ්‍යාවන්ට මහඟු පිටු වහලකි. එමගින් අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගත ලෝකයේ කටයුතු කිරීම සඳහා ඉංග්‍රීසි විෂය ඉගැන්වීම හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීම මෙහි අරමුණයි.