• (+94) 47-2288043
  • surinational123@gmail.com

මාධ්‍ය ඒකකය

හැඳින්වීම

අප පාසලේ මාධ්‍ය ඒකකය ආරම්භ වූයේ ආරම්භවූයේ                වර්ෂයේදීය.මාධ්‍ය ඒකකය මගින් අප පාසලේ සිසුන්ගේ  නිවේදන හැකියා, ඉදිරිපත් කිරීමේ හැකියාව හා සවන්දීමේ හැකියාව වර්ධනය කිරීමට මහඟු අවස්ථාවකි. අප පාසලේ නිවේදන අවස්ථා වලදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට මෙම  ඒකකය සූදානම්ව සිටී.