අධ්‍යාපන අමාත්‍යංශය හා ටවර් හෝල් රඟහල පදනම එක්ව සංවිදානය කරන සමස්ත ලංකා සිංහල හා දෙමළ පාසල් නාට්‍ය තරගයේ 2019 වර්ෂයේදී හ/සූරියවැව ජාතික පාසල විසින් නූර්ති නාට්‍ය අංශයෙන් තර්ග කිරීමට "වෙස්සන්තර නූර්තිය" ඉදිරිපත් කරන ලදී.
පලමු වටයේ තරග විනිශ්චය මණ්ඩලයක් පැමිණ එම කාර්යය සිදු කරන ලදී. සූරියවැව නගරශාලා වේදිකාවේදී අප පාසලෙන් ඉදිරිපත් කරන ලද නූර්ති නාට්‍ය විනිශ්චය මණ්ඩලය සදහා රංගගත කිරීමෙන් පසුව, විනිශ්චය පසුව ලිඛිතව දැනුම් දෙන බව ප්‍රකාශ කෙරුණි.
අවසන් වටය නියෝජනය කිරීමට අප පාසල සුදුසුකම් ලබා ඇතිබව දන්ව තිබුණි. පුහුණු වීම් වලින් අනතුරුව අවසන් වටයේ තරගය නියෝජනය කිරීමට 2020 පෙබරවාරි මස කොලඹ ටවර් හෝල් රගහලේදී වෙස්සන්තර නූර්තිය රංග ගත කෙරුණි.
එහිදී අවසන වටය නියෝජනය කිර්‍රිම වෙනුවෙන් සහහාගීත්ව සහතික ඇතුලුව , රොගනය වෙනුවෙන් කුසලතා සහතික දෙකක් ලැබුණි.