පිට පිට 5 වරක් 24 වැනි බලඇණි ශූරතාව හා තවත් ජයග්රහන රැසක් දිනාගැනීමට අප පාසල් ශිෂ්‍ය භට කණ්ඩයට හැකි විය.
- 2015 බලඇණි ශූරතාවය
- 2015 Harmanloose සහභාගීත්වය
- 2016 බලඇණි ශූරතාවය
- 2017 බලඇණි ශූරතාවය
- 2017 හොඳම සාජන් - ලක්ෂිත N.A.A.
- 2017 දක්ෂතම වෙඩි තබන්නා - අංජන
- 2018 බලඇණි ශූරතාවය
- 2018 දක්ෂතම අණ දෙන්නා -දුල්ශාන් K.G.I.
- 2018 දක්ෂතම ධාවකයා - මිලාන් මධුශංක
- 2019 බලඇණි ශූරතාවය
- 2019 දක්ෂතම අණ දෙන්නා - උදාර සම්පත්
- 2019 දක්ෂතම වෙඩි තබන්නා - කොඩිතුවක්කු K.K.P.